

# Event Details

- **Event Name**: සිප්තෙර | අකුරට අත්වැලක් - சிப்தென்ற | எழுத்துக்கு உதவி
- **Event Start and End Date**: Fri, 26 Dec, 2025 at 10:00 am
- **Event Description**: ලෝකය ජයගන්න වෙර දරණ මුහුණු වලට සිනහවක් ගෙනෙන්නට ❤️❤️❤️

2026 නව පාසල් වාරයට පිය නඟන දරුවන්ට අකුරු කරනට පොත් ලැයිස්තුව අපෙන්...
එයට අත්වැලක් වන්නට
දෙසැම්බර් මස අවසන් සති අන්තයේදී ඔබත් එක්වන්න.

මේ සමාජ සත්කාරය සඳහා උපකාර / දායක වීමට කැමති ඔබ සැමට ආරාධනා...

? පාසල - ආග්‍රඔය දෙමළ විද්‍යාලය | රොසැල්ල

+ පාසලේ සමස්ථ සිසුන් ප්‍රමාණය - 242කි

- තෝරාගෙන ඇති ප්‍රමාණය 78 කි.

2026 නව පාසල් වාරයෙ
* 5 වසර | 10 වසර | 11 වසර සිසුන් තොරාගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය දෙසැම්බර් මස 26 වන දිනයේ දී සිදු කිරීමට කටයුතු සූදානම් කරමු.
ඇති හැකි සැවොම එක්වන්න...

අකුරට යන දරුවන්ට හයියක් අවශ්‍යම කාලයක උපකාර අවැසිම අවස්ථාවයි මේ...

පාසල් සිසුන්ට අවශ්‍ය දෑ :- 
තනිරුල් පිටු 80 පොත් - 62
තනිරුල් පිටු 120 පොත් - 62
තනිරුල් පිටු 160 පොත් - 329
කොටුරුල් පිටු 120 පොත් - 31
කොටුරුල් පිටු 160 පොත් - 47
තනිරුල් CR පිටු 80 පොත් - 31
තනිරුල් CR පිටු 120 පොත් - 47
චිත්‍ර පිටු 80 පොත් - 31
රතු පෑන් - 78
නිල් පෑන් - 78
කළු පෑන් - 78
පැන්සල් - 78
මකන - 78
කටර් - 78
පොඩි අඩිරුල් - 78
24 පාට පෙට්ටි - 31
කවකටු පෙට්ටිය - 47
- **Event URL**: https://allevents.in/nuwara-eliya/සිප්තෙර-|-අකුරට-අත්වැලක්-சிப்தென்ற-|-எழுத்துக்கு-உதவி/200029165715953
- **Event Categories**: 
- **Interested Audience**: 
  - total_interested_count: 61

## Ticket Details


## Event venue details

- **city**: Nuwara Eliya
- **state**: CE
- **country**: Sri Lanka
- **location**: Hatton
- **lat**: 6.8897222222222
- **long**: 80.598055555556
- **full address**: Hatton, Hatton, Sri Lanka, Nuwara Eliya

## Event gallery

- **Alt text**: සිප්තෙර | අකුරට අත්වැලක් - சிப்தென்ற | எழுத்துக்கு உதவி
  - **Image URL**: https://cdn-az.allevents.in/events3/banners/94024ab59c1d3a1024bbe1aaee7f9a1dca67c3951f1e38701a58637b67840c65-rimg-w720-h801-dcf1f1f0-gmir?v=1766430942

## FAQs

- **Q**: When and where is සිප්තෙර | අකුරට අත්වැලක් - சிப்தென்ற | எழுத்துக்கு உதவி being held?
  - **A:** සිප්තෙර | අකුරට අත්වැලක් - சிப்தென்ற | எழுத்துக்கு உதவி takes place on Fri, 26 Dec, 2025 at 10:00 am to Fri, 26 Dec, 2025 at 10:00 am at Hatton, Hatton, Sri Lanka, Nuwara Eliya.
- **Q**: Who is organizing සිප්තෙර | අකුරට අත්වැලක් - சிப்தென்ற | எழுத்துக்கு உதவி?
  - **A:** සිප්තෙර | අකුරට අත්වැලක් - சிப்தென்ற | எழுத்துக்கு உதவி is organized by Voice of Hopes - බලාපොරොත්තුවට හඬක්.

## Structured Data (JSON-LD)

```json
[
    {
        "@context": "https://schema.org",
        "@type": "Event",
        "name": "සිප්තෙර | අකුරට අත්වැලක් - சிப்தென்ற | எழுத்துக்கு உதவி",
        "image": "https://cdn-az.allevents.in/events3/banners/94024ab59c1d3a1024bbe1aaee7f9a1dca67c3951f1e38701a58637b67840c65-rimg-w720-h801-dcf1f1f0-gmir?v=1766430942",
        "startDate": "2025-12-26",
        "url": "https://allevents.in/nuwara-eliya/සිප්තෙර-|-අකුරට-අත්වැලක්-சிப்தென்ற-|-எழுத்துக்கு-உதவி/200029165715953",
        "location": {
            "@type": "Place",
            "name": "Hatton",
            "address": {
                "@type": "PostalAddress",
                "streetAddress": "Hatton, Sri Lanka",
                "addressLocality": "Nuwara Eliya",
                "addressRegion": "CE",
                "addressCountry": "LK"
            },
            "geo": {
                "@type": "GeoCoordinates",
                "latitude": "6.8897222222222",
                "longitude": "80.598055555556"
            }
        },
        "eventAttendanceMode": "https://schema.org/OfflineEventAttendanceMode",
        "description": "ලෝකය ජයගන්න වෙර දරණ මුහුණු වලට සිනහවක් ගෙනෙන්නට ❤️❤️❤️\n\n2026 නව පාසල් වාරයට පිය නඟන දරුවන්ට අකුරු කරනට පොත් ලැයිස්තුව අපෙන්...\nඑයට අත්වැලක් වන්නට\nදෙසැම්බර් මස අවසන් සති අන්තයේදී ඔබත් එක්වන්න.\n\nමේ සමාජ සත්කාරය සඳහා උපකාර / දායක වීමට කැමති ඔබ සැමට ආරාධනා...\n\n? පාසල - ආග්‍රඔය දෙමළ විද්‍යාලය | රොසැල්ල",
        "organizer": [
            {
                "@type": "Organization",
                "name": "Voice of Hopes -  ",
                "url": "https://allevents.in/org/voice-of-hopes-බලාපොරොත්තුවට-හඬක්/27047400"
            }
        ]
    }
]
```